Gossip

අධික වේගයෙන් ගිය චමිල් මහමඟ මරුවාට බිළිවී පන්නලම හඬවා අවසන් ගමන් යයි – Photos

ඉක්මන කෙටියි කියලා කතාවක් තියෙනවා.
ඒ කතාව ඇත්තක් කරමින් කුලියාපිටිය අලලූව පැත්තේ සිදුවුණු අනතුරකින් තරණයෙක් ජීවිතේ දාලා ගිහින් තිබුණා.
යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැනලා සිදුවුණු මේ අනතුරින් ජීවිතේ දාලා ගියේ අවුරුදු 18 ක් වයස චමිල් කවිශ්ක නමැති පන්නල කඹුරුගොඩ පැත්තේ තරුණයෙක්.
අධික වේගයෙන් ආපු කවිශ්කට යතුරු පැදිය පාලනය කරගන්න බැරිව ගිහින් අසල නිවසක ගසක වැදී මීටර් 9 ක පමණ දුරක් විසිවෙලා මේ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
කවිශ්කගේ මුහුණේ කොටස් එම ගසෙහි තැන්තැන්වල තිබූ බවද පොලිසිය සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!