Gossip

රිය අනතුරකට ලක්වූ රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන කොළඹ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරයි – Photos

ජනප්‍රිය රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා.
ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙම අනතුරින් චාමර ප්‍රියදර්ශනගේ හිසට දැඩි හානි සිදුව ඇති බවත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!