හොලිවුඩ්

ලොවම කම්පා කරමින් පැරිස් ප්‍රහාරයේ අලුත්ම වීඩියෝව පිටවෙයි

cover

පැරිස් ප්‍රහාරයේ අලුත් වීඩියෝවක් ඊයේ මාධ්‍යට නිකුත් කෙරුණා. පසුගිය නොවැම්බර් මාසයේ එල්ල වුණු පැරිස් ප්‍රහාරයෙන් ජිවිත 130 ක් නැතිවුණා කියලා වාර්තා වුණා.

ඒ වෙලාවේ එක් මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් , අවන්හලකදී බෝම්බයක් පුපුරවාගත්  අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!