Gossip

මොහු හදුනනවාද? මගී බස්රථ වල සිදුවෙන මහා පරිමාණ ජාවාරමක් – CCTV දර්ශන සහිතයි

cctv

මේ වන විට ගාලු පාරේ දුර ගමන් බස් සේවා වල සිදුවෙම ජාවාරමක් වෙබ් ගොසිප් වෙත හෙළිදරව් වී තිබෙනවා.

මෙම මාර්ගය ඔස්සේ ගමන්  ගන්නා දුර ගමන් බස් සේවා වල මාගීන් රැගෙන යනු ලබා ලැප්ටොප් පරිගණක සොරා ගැනීමේ කටයුතු වල නිරත වී සිටින සිද්ධියක් මෙලෙස හෙළිවී තිබෙනවා.

මගීන් විසින් රැගෙනු යනු ලබන සිය ලැප්ටෝප් බස් රථයේ ඇතුළත ඇති බෑග් රදවනය මත රඳවා ඇති තිබෙන අතර මෙලෙස එම ලැප්ටොප් සොරා ගැනීමේ කටයුතු වල ජාවාරම්කාර පුද්ගලයින් නිරත  වී තිබෙනවා.
එම ලැප්ටොප් පරිගණක සොරා ගන්නා අයුරු දැක්වෙන සීසීටීවී වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.

වැඩි වශයෙන් විශ්ව විද්‍යාල සිසුන්ගේ ලැප්ටොප් පරිගණක මෙලෙස සොරා ගන්නා බව වාර්තා වෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

1 2 3 4 5 6 7 8 9

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!