Cinema

නිල් චිත්‍රපටිවල රඟපාන්න ඇකඩමියක් (වීඩියෝ)

1නිල් චිත්‍රපටිකරණය  ලෝකය තුළ ඉතා ජනප්‍රිය කර්මාන්තයක්. Rocco Siffredi නිල් චිත්‍රපටි කර්මාන්තය තුළ ඉහළින්ම වැජඹෙන නළුවෙක්.

ඔහු මේවනවිට නිල් චිත්‍රපටි 1300ක පමණ රඟපා තිබෙනවා. Rocco Siffredi මේවනවිට නිල් චිත්‍රපටිවල රඟපෑම වෙනුවෙන් අධ්‍යන පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා. මේ පාඨමාලාව හරහා නිල් චිත්‍රපටි තරු වීමට සිහින දැකීමට බලාපොරොත්තුවන තරුණ තරුණියන්ට ලිංගික ශිල්ප ක්‍රම, කැමරාවක් ඉදිරිපිට හැසිරෙන ආකාරය, කතා බහ කරන ආකාරය කියාදෙනවා.

හංගේරියාවේ ආරම්භ වී ඇති මේ අධ්‍යාපන ආයතනය නම් කර ඇත්තේ Siffredi Hard Academy නමිනුයි. කොහොම උනත් මේ සඳහා මේ  විශාල පිරිසක් අයදුම් කර ඇතත් තෝරාගෙන ඇත්තේ 15 දෙනෙකු පමණයි.

Rocco Siffredi මේ වසරේ සිට නිල් චිත්‍රපටිවල රඟපෑම නවතා දමා තිබුනත් ඉදිරියටත් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනයට දායක වීමට නියමිත බව පැවසෙනවා.

 

2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!