Gossip

පෙම්වතියට දීපු සප්‍රයිස් එකෙන් බුකිය කැළඹූ සුමිරාන් නවෝද්‍යාට දුන්නු අලුත්ම සප්‍රයිස් එක මෙන්න – වීඩියෝ

සප්‍රයිස්.
මේ වචනය දැන් මුහුණුපොත පුරාම හරි ජනප්‍රියයි.
සප්‍රයිස් කතාව කරළියට ආවේ පසුගිය දවසක පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට දුන්නු සප්‍රයිස් එකක් නිසා.
ඒ කතාව ගැන අපි ඔබට කිව්වා මතක ඇති.
සුමිරාන් සහ නවෝද්‍යා.
සුමිරාන් නවෝද්‍යාට තවත් සප්‍රයිස් එකක් පසුගිය දවසක කරලා තිබුණා.
ඒ තමයි නවෝද්‍යාගේ උපන්දිනයට එයාගේ යාළුවෝ කට්ටියකුත් එකතු කරගෙන කේක් එකකුත් අරගෙන පාන්දරම ගෙදරට ගිහින් සුබ පැතුම් එකතු කරලා.
කොහොම වුණත් එම අවස්ථාවේ වීඩියෝවක් විවිධ කතා ඇතිකරමින් දැන් මුහුණුපොතේ හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!