තරු හුට පට

බන්දු නිසා බිංදු අමාරුවේ (වීඩියෝ)

තමාගේ රංග ශෛලීන් අනුකරණය කරමින් රංගනයේ නිරත වන බවට චෝදනා නගමින් බන්දු සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඩුප්ලිකේට් බන්දු නොහොත් බිංදු බෝතලේගම අධිකරණයේ පෙනී සිටීම සඳහා ගොස් තිබුණි.

එහිදී  බිංදු බෝතලේගම මහතාහට ඇප ලබාදී ඇති බවට වාර්තා වෙයි.

මේ ඒ මහතා උසාවිය සඳහා පෙනී සිට නැවත පිටතට පැමිණි අවස්ථාවේදී  මාධ්‍ය වෙත අදහස් දැක්වුයේ පහත පරිදිය.‍

 

duplicate-bandu-&-orjinal-bandu

1 Comment

1 Comment

  1. Sam

    May 14, 2015 at 7:24 am

    Tuan Sam Jayah Its nothing wrong imitating a another person,Why he complaint to the police…???? Many guys imitating just like Michele Jackson,Elvis etc etc Come on Bandu he is your FAN.Poor fellow !!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!