Gossip

ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත තරඟයට ශ්‍රී ලංකාවෙන් තුනක් කැඳවයි

cvr

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පළමු එක්දින තරඟය අද පැවැත්වුණා.

එම තරඟයෙන් ලකුණු හයක තියණු ජයක් නවසීලන්තයට හිමිවිය.

මේ තරඟය ශ්‍රී ලංකාවේ අපට  ඉතා වැදගත් තරඟයක් කිව්වොත් නිවැරදී.

මොකද කියනවා නම් ශ්‍රී ලංකාවේ තුන් දෙනෙකු  මේ තරඟයට සහභාගී වෙලා තියෙන නිසා.

ඒ සහභාගී වෙලා ඉන්න තුන් දෙනා නම් රුචිර පල්ලියගුරුගේ. කුමාර ධර්මසේන සහ රංජන් මඩුගල්ල නම් වෙයි.

මෙහිදී රුචිර ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙසත් ධර්මසේන තුන්වන විසිසුරු ලෙසත් මඩුගල්ල තරඟ තීරක ලෙසද  කටයුතු කර තිබුණි.

වාර්තා වන අන්දමට  ලංකාවේම තුන්දෙනක් ජාත්‍යන්තර තරඟයක තීරකයෙකු විදියට වැඩ කළ පළමු අවස්ථාව මෙයවෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!