හොලිවුඩ්

සූර්ය ග්‍රහණයක් ගුවන් යානයකට දිස්වන අයුරු මෙන්න (ඡායාරූප)

පසුගිය දා සිදු වූ පූර්ණ සුර්ය ග්‍රහණය ලෝකයේ බොහෝ රටවල් වලට දැකගන්න ලැබුණා.

එහෙම ලෝකයේ   ගොඩක් රටවලට දැක්ක  මේ සුර්ය ග්‍රහණය ලංකාවේ  නැගෙනහිර ඇතැම් ප්‍ර දේශ වලටත් දක්නට ලැබුණු බව ආරංචි  වුණා.

දැන් අපි කියන්න යන්නේ. උඩු ගුවනේ සිට සුර්ය ග්‍රහණයක් දිස්වන අයුරුයි.

සාමාන්‍යෙයන් මේ වගේ දෙයක් ගුවන් යානයක ගමන් කරනකොට දකිනවා අඩුයිනේ.

එහෙම සිද්ධියක් ගැන තමයි දැන් අපි  පෙන්වන්න යන්නේ.

මේ පැසිෆිස් සාරගය උඩින් ගුවන් යානයක් ගමන් කරමින් තිබියදී  දිස්වූ සුර්යග්‍රහණය ඡායාරූප වෙයි.

1 2 3 4 5 6 7 8

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!