Gossip

සැතපුම් 3 ක් පලල උල්කාපාතයක් පෘතුවියට

සැතපුම් 3 ක්‌ පළලැති යෝධ උල්කාපාතයක්‌ දෙසැම්බර් 17 දා පෘථිවිය සමීපයෙන් ගමන් කරන බව ඇමරිකානු නාසා ආයතනය හෙළිකර ඇත.

මෙම උල්කාපාතයට සමාන උල්කාපාතයක්‌ වසර දහස්‌ ගණනකට පෙර පෘථිවියට වැටීමෙන් ඩයිනෝසිරස්‌ සතුන් සියල්ල විනාශ විය.

නාසා ආයතනය පැවසුවේ ‘පෙහෙතන්’ 3200 නමින් හඳුන්වන මේ උල්කාපාතය සූර්යයා අසලින් ගමන් කරන බවයි.

රුසියානු අභ්‍යාවකාශ නිලධාරීන් ද මෙම උල්කාපාතය ගැන තොරතුරු සනාථ කර ඇත.

මෙම උල්කාපාතය වල්ගා තරුවකට සමාන ලක්‍ෂණ ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!