Gossip

අසේලටයි,සීක්කුගෙටයි යුධ හමුදාපතිවරයා උසස්වීම් පිරිනැමූ අයුරු

පසුගිය දවස්වල හැමෝගෙම මාතෘකාව වුනේ අසේල ගුණරත්න .

ඒ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව සමග පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතාව නිසායි.

ඒ වගේම තමයි සීක්කුගේ ප්‍රසන්නත් මෙම තරගාවලියේ කැපී පෙනෙන ලෙස තරග කළා.

යුධ හමුදා සාමාජිකයන් වන මේ දෙදෙනාගේම දක්ෂතාව නිසා යුධ හමුදාවෙන් මොවුන් දෙදෙනාටම උසස්වීම් පිරිනමලා තියෙනවා.

ඒ අනුව අසේල ගුණරත්න බලලත් නිලධාරි 02 නිලයට උසස් කර තිබෙන අතර ඔහු ද මීට පෙර කටයුතු කළේ සාජන් නිලයේයි.

සාජන් නිලයේ කටයුතු කළ සීක්කුගේ ප‍්‍රසන්නත් බලලත් නිලධාරි 01 නිලයට උසස් කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!