Gossip

වස්ති දෙරණට ඇවිත් දුක මාකට් කළාද?

අනුෂ්ක උදාන සහ දුලාජ් ජයතිලක කියනවාට වඩා වස්ති ප්‍රඩක්ෂන් කිව්වමනම් මේ දෙන්නව දැන් අඳුරන්නේ නැති කවුරුත් නැති තරම්.

ඒ තරමටම මොවුන් දැන් ජනප්‍රිය දෙන්නෙක් වෙලා.

ඉතින් පසුගිය සතියෙහි ටී.වී දෙරණෙහි විකාශය වූ අම්මයි මමයි වැඩසටහනට සහභාගී වුණේ මේ දෙන්නායි.

එහිදී අනුෂ්ක උදාන සිය ජීවිතයේ අම්මා සහ ඔහු විඳපු දුක කියලා තිබුණේ මේ විදියට.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!