Gossip

බිකිණි ඇදුමකින් සැරසුනු අනුෂ්කා ෂර්මා – Photos

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයකට එක්ව සිටියි. ඉන්දීය නායක විරාත් කෝලිගේ බිරිඳ අනුෂ්කා ෂර්මාද ඊට එක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ. පසුගියදා අනුෂ්කා හා කෝලි බාබඩෝස් මුහුදු වෙරළේ ගත කරමින් සිටින ඡායාරූප කිහිපයක මේ දිනවල අන්තර්ජාලයේ වේගයෙන් පැතිරමෙන් තිබේ. අනුෂ්කා මෙම අවස්ථාවේදී බිකිණියකින් සැරසි සිට ඇති අතර, ඔවුන් එම ඡායාරූපද සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම්වල පළ කොට ඇත. ලැබෙන තොරතුරුවලට අනුෂ්කාගේ මෙම බිකිණි ඡායාරූපයට ඉහළ ප්‍රතිචාර හිමිවෙමින් පවතින බවය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!