Gossip

T20 අස්සේ ඇන්ජලෝ මැතිව්ස්ට කරදරයක්!

methews

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සීයා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියගොස් තිබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ මවගේ පියා බව  වාර්තා වෙයි.

ඇන්ජලෝ මැතිව්ස් මේ දිනවල  විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී සිටිනවා.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!