Gossip

ආනන්ද වෙඩිසිංහගේ අඩුව පුරවන්න එන කෙනා මෙන්න

ආනන්ද වෙඩිසිංහ ශ්‍රී ලංකාවේ මෝටර් ක්‍රොස් රජු වශයෙන් හැදින්වුවොත් නිවැරදියි.

ආනන්දගේ පවුලේ තොරතුරු ගැන තරමක් කතා කරනවානම් ආනන්ද වෙඩිසිංහ ජපන් කාන්තාවක් සමඟ විවාහ වෙලා හිටියේ . එයාට පුතාල දෙන්නෙක් දූලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ඔක්කොම ජපානයේ පදිංචි.

ඉතින් තාත්තගේ වියෝවෙන් පස්සේ ගොඩ දෙනෙක් කතා කල සංවේදී ප්‍රකාශයක් පුත් කේන් වෙඩිසිංහ කළා එනම් ” මගේ තාත්තා නැතිවෙලා ඉවරයි. මම තාත්තගේ නම ඉස්සරට ගෙනියනවා”’

ඔහු ටික කාලයක් ලංකාවේ රේස් පැදලා තියෙනවා.ශුරතා දිනාගෙනත් තියෙනවා.

18814165_1909199902657493_8819877955264619006_n 18838803_1909199645990852_7549871741019918418_n 18839009_1909199542657529_7401521480228944475_n 18839210_1909199872657496_4741069518769312922_n 18881718_1909199452657538_3044875158508682410_n 18881753_1909199419324208_6785589158293078991_n 18881759_1909199562657527_8527157570078586300_n 18882160_1909200015990815_1918113241619312601_n 18892894_1909199292657554_2845827702083535886_n 18893300_1909199895990827_4432982371289245162_n 18920401_1909199269324223_4556231352076104876_n 18920543_1909199582657525_8846400107222836121_n 18951259_1909199969324153_6617246803664144836_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!