Video

අපේ රටේ දේශපාලඥයන් අමාරුවෙන් නිර්මාණය කරපු අමුතු ලන්තය මෙන්න

මේ දිනවල අපේ රටේ ගොඩක්ම බැනුම් අහන්නේ දේශපාලනඥයින් කිව්වොත් හරි…

දැන් රටේ තියෙන වාතාවරණයත් එක්ක පක්ෂ පාට බේදයකින් තොරව හැම දේශපාලඥයෙක් ගැනම මහජනතාවට තියෙන්නේ අප්‍රසාදයක්.

ඒ වගේම දැන් දේශපාලඥයන් මහජනතාවට විහිලුවක් බවට පත්ව තිබෙන බව සමාජජාල මාධ්‍යයන් ඔස්සේද නිරන්තරයෙන් දැකගන්නට ලැබෙනවා.

ඉතින් අපි මේ කියන්න යන්නේ මේ දේශපාලඥයන් නිර්මාණය කරලා තියෙන අමුතු ලන්තය ගැන.

අමුතු ලන්තය ගීතයකට නගන්නේ සුනිල් පෙරේරාගේ පුත් සජිත් පෙරේරායි.

මේ එම ගීතයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!