Gossip

කාගෙන්වත් කිසිම බාදාවක් නෑ….ඕන කෙනෙක්ව තෝරගන්න පුළුවන්….කාම නගරය මෙන්න

ලෝකයෙන්ම ලිංගික කටයුතු සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන රටක් තමයි නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර කියන්නේ

ඒ තරම් ඒ නගරය ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ ලිංගික කටයුතු වලට ලොව පුරා රටවලින් පැමිණි සුරූපී මෙන්ම සරාගී කතුන්  ලිංගික සේවා සපයා මුදල් සෙවීම නිසයි.

මෙම සේවාවන් ලිංගික වශයෙන්ඉතාමත් ගුණාත්මක සහ උසස් මට්ටමේ ඇති බවටද වාර්තා වෙනවා.

ඇමස්ටර්ඩෑම් නුවර වීදී පුරා ඇති රතු පැහැති ආලෝකය සහිත කුටි වල සරාගීව මෙම ගණිකාවන් සිටියි.

එම සරාගීව සිටින විවිධ කතුන් අතරින් තමන්ට රුචි තමන් ඇලුම් කරන තමාගේ තේරීමට අනුව ලිංගික සේවාවන් ලබාගත හැකි වෙයි.

අදාළ කුටිවල සියල්ලන්ටම පෙනෙන ලෙස හෝ අභ්‍යන්තරයේ ඇති කුටියක රහසිගතවද සිය කටයුතු ඉෂ්ඨ කර ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවෙනු ඇති.

මෙම ලිංගකි සේවය ලබා දෙන කාන්තාවන් හෝ පිරිමි පුද්ගලයින් අනිවාර්යයෙන්ම යුරෝපා සංගමයේ රටක පුරවැසියෙක් විය යුතු අතර සේවය ලබාගන්නට පැමිණෙන අය එසේ යුරෝපා රටක පුරවැසියෙකුම වියයුතුම නැත.

maxresdefault

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!