Gossip

අතුල නැති ගෙදර දරුවා ගැන අමායා කී කතාව! 

cover

තමාගේත් අතුලගේත් වෙන්වීම දරුවාට බලපාන හැටි ගැන අමායා අධිකාරී පසුගියදා පියෝටීවී චැට් වැඩසටහනකට එක්වෙමින් කතාකර තිබෙනවා. ඇය කියා සිටින්නේ තමා දරුවාගේ පියා වෙන්ව ගියා කියන පණිවිඩය දරුවාට දෙන්නේ නැති බවත් දරුවාගේ මනස ‘ස්පොයිල්’ කරන්නේ නැති බවත්ය. හැමවිටම දරුවාට ධනාත්මකව ඒ ගැන කියාදෙන බව කියන අමායා තමා තමන්ගේ දෙමාපියන්ගේ කනෙන් රිංගා මේ අමාරුවේ වැටුණ එක කල්පණා කර පසු කලෙක තමාගේ දරුවාට ඒ දෙය වෙන්නට නොදෙන බවත් ඒ නිසා හැමිවිටම සමාජය ගැන අප්ඬේට්වී සිටින බවත් කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!