Gossip

පණ්ඩිත් අමරදේවයන් රෝහල්ගත කරයි

Amaradeva

ප්‍රවීණ සංගීතවේදී,පණ්ඩිත් අමරදේව සූරීන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!