Gossip

පියයුරු ලොකු කරගන්න ලොකු වැඩක් කරපු ගැහැණියක්(වීඩියෝ)

CVR

තම පියයුරුවල ප්‍රමාණය විශාලකර ගැනීම සඳහා යුරෝ 2000ක මුදලක් වියදම්කල කාන්තාවක් පිලිබඳ තොරතුරු වර්තා වනවා. ඒ ස්කොට්ලන්තයෙන්. 39 හැවිරිදි මෙම කාන්තාව සිය පියයුරු විශාලකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට රැකියා තුනක්කර තිබෙනවා.

පියයුරු විශාලකර ගැනීම සඳහා ඇය විසින් වැයකර ඇති මුදල අසන්න වශයෙන් රුපියල් ලක්ෂ 33කට අධිකයි. එමෙන්ම එලෙස විශාලකරගත් පියයුරු නඩත්තු කිරීම සඳහා ඇය වසරකට යුරෝ 11500 වැයකරනවා.

එය ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 18කට අධිකයි.

ඇයගේ පියයුරුවල පෙර ස්වභාවය සහ දැන් තත්වය දැක්වෙන ඡායාරූප පහතින් දැක්වෙනවා.
1 2 3 4 5 6 7 8 9

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!