Gallery

අකිල වෙඩින් එකට පස්සේ දවසේ පිටියට ඇවිත් නොසිතූ මොහොතක ඉන්දියානුවන් අසරණ කළ හැටි – වීඩියෝ

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවත්වෙන දෙවන එක්දින තරඟයේදී ප්‍රභල ඉන්දියානුවන් නොසිතූ මොහොතක අසරණ කරන්නට අකිල ධනංජය අද (24) සමත් වුණා.

ඔහුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය මුල්පෙල පිතිකරුවන් 6 දෙනෙකු ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයකට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අකිල සමත්වුණා.

ඊයේ (23) දිනයේ යුගදිවියට පිවිසි අකිල අද කණ්ඩායම සමඟින් එක්ව පිටියට පැමිණියේ ඔහුගේ විවාහය පසෙක දමමින් වන අතර එයින් උපරිම ඵල නෙළාගත් ඔහුගේ දක්ෂ පන්දුයැවීමේ වීඩියෝවයි මේ…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!