Gossip

පොකුණකට වැටුණු අලි පැටියා වෙනුවෙන් උතුරා ගිය ආදරණීය මව් සෙනෙහස – වීඩියෝ

දකුණු කොරියාවේ සත්වෝද්‍යානයක් තුල මව් සෙනෙහස විදහා පෑ අපූරු සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
සියොල් නුවර සත්වෝද්‍යානයක සිටි අලි පැටවෙක් පොකුණකට වැටුණු පසු අලි අම්මා විසින් අලි පැටවා බේරාගන්නා හැටි එහි දක්වා තිබුණා.
අලි පැටවා පොකුණ අසලට ගිය පසු එය තුලට ලිස්සා වැටෙන අයුරුත් අලින් දෙදෙනකු විසින් අදාල පැටවා ආරක්ෂිතව ගොඩට ගන්නා අයුරුත් අදාල වීඩියෝවේ දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!