Gossip

ශ්‍රී පාදය ආසන්නයේ හෝටලය ගොඩනැගෙන තැන – 1938දී මේ ගැන කතා කරපු හැටි

cvr

1938.11.25 දින ශ්‍රී පාදය ගැන එක්තරා පුවත්පතක බොහොම අපුරු ලිපියක් පළවෙලා තියෙනවා. ඒ ලිපියෙන් ශ්‍රී පාදයට කළින් කියූ නමක් ගැන සඳහන් වෙනවා.අපි සිතනවා මේ ලිපිය එදාටත් වඩා අද වටිනවා කියා.

කෙසේ වෙතත් මේ දිනවල වැඩි දෙනා කතා බහකරන ශ්‍රීපාද අඩවියේ හෝටල් සංකීරණෙයක් ඉදිකිරීමට යන සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දෙනා සාකච්ඡා කරනවා.

කොහොම වුණත් අදාළ හෝටලය ශ්‍රී පාද අඩවියේ ඉදි නොවන බවට මේ වන විට වාර්තා වෙමින් පළ වෙනවා. අදාළ හෝටලය ශ්‍රීපාද අඩවියෙන් බැහැරව පෞද්ගලික ඉඩමක ඉදිවන බවට ගූගල් මැප් හරහා දකින්නට ලැබෙනවා.

ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක  මෙම හෝටලයේ ඉදිකිරීමට නියමිත ඉඩම පිහිටා ඇති බව වාර්තා වෙනවා.

011

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!