Gossip

කලා ලොවේ තරුත් එක්ක ජනප්‍රිය නිළි ශාලිකා එදිරිසිංහ වෙනස්ම විදිහකට උපන් දිනය සැමරුව හැටි මෙන්න – Photos

ශාලිකා එදිරිසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන කවුරුත් දන්න ජනප්‍රිය නිළියක්.
ඇය පසුගියදා උපන්දිනය සැමරුවා.
වැඩිහිටි නිවාසයක අම්මලා තාත්තලා පිරිසක් සහ ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන වෙනස්ම විදිහකටයි ශාලිකා උපන් දිනය සමරලා තිබුණේ.
මේ සුවිශේෂී අවස්ථාවට කලා ලොවේ තරුත් එකතු වෙලා තිබුණා.

ඡායාරූප පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!