Gossip

එක රැයක් තුළ කාන්තාවන් 57ක් සමඟ යහන්ගත වුණු තරුණයා ලෝක වාර්තා පොතට

පැය 24 ක් තුළ කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ. චෙක් ජනරජයේ එක්තරා නගරයක පිහිටි ගණිකා නිවාසයක් විසින් තරඟයක් පවත්වා තිබෙනවා.

පැය 24 ක් ඇතුළත එම ගණිකා නිවාසයේ සිටින වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් සමග ලිංගිකව එක්වී ජයග්‍රහණය කිරීම එම තරඟයයි.
මෙම තරඟයට කොන්දේසි කිහිපයක්ද එක් කොට තිබෙනවා.

ශක්ති ජනක පාන නොගැනීම, කෘතීම ඖෂධ වර්ග බාවිතා නොකිරීම වැනිදේ මෙහි කොන්දේසි වනවා.

ඒ අනුව සිංගප්පූරු ජාතික 34 හැවිරිදි පුද්ගලයෙක් කාන්තාවන් 57 දෙනෙකු සමඟ ලිංගිකව එක්වී ලෝක වාර්තා පොතට එක්වී තිබෙනවා.
මිට ඉහතදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබෙන්නේ ඇමෙරිකාවේ නිල් චිත්‍රපට නළුවෙකු බවයි සඳහන් වන්නේ.

වර්ෂයේදී ඔහු පිහිටුවා ඇති එම ලෝක වාර්තාවේදී කාන්තාවන් 55 දෙනෙකු සමග ලිංගිකව එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.

a-man-from-singapore-slept-with-57-women-in-24-hours1-1497021797 a-man-from-singapore-slept-with-57-women-in-24-hours2-1497021810

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!