Gossip News

ෆයිසර් එන්නත විදීමෙන් පසුව සෞඛ්‍ය සේවිකාවක් මරුට..

කොරෝනා මර්දන ෆයිසර් එන්නත විදීමෙන් පසු පෘතුගාල සෞඛ්‍ය සේවිකාවක් මරුමුවට පත් වී තිබෙනවා..

පෘතුගාල මාධ්‍ය පැවසුවේ ෆයිසර් එන්නත විදීමෙන් පැය 48කට පසු ඇය හදිසියෙන්ම මියගිය බවයි. සෝනියා ඇක්සිවෝ නමැති මෙම කාන්තාව දරු දෙදෙනකුගේ මවකි.

ඇගේ මරණයට මුල් වූ හේතූන් මෙතෙක් හෙළි වී නැත. ෆයිසර් එන්නත විදීමෙන් පසු ඇය යහපත් සෞඛ්‍ය තත්වයේ පසු විය.

මේ අතර ඇගේ මරණ පරීක්ෂණයට අදාළ තොරතුරු පෘතුගාල බලධාරීන් මෙතෙක් හෙළි කර නැත..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!