මාකොල උතුර ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු තම නිවසින් පලාගොස් තිබේ.
ඔහු කොරෝනා පරීක්ෂණයට ලක් කර ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයෙකි. පලාගිය පුද්ගලයා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ 22 හැවිරිදි පුද්ගලයෙකි.