සෞඛ්‍ය පප්පලා කියන අය හොරෙන් කොත්තමල්ලි රත කල්කය බොන බව හිටපු බස්නාහිර පලාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.
ඇතැමුන් මහජනයා වෙනුවෙන් කතා කරන බව පැවසුවද ඒ පිටුපස ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හරහා එන මුදල් යයිද ඔහු චොදනා කරයි.
කිසිදෙයක් නොකරන එම වාචාලයන් ඖෂධයක් හදුන්වා දුන් අයට පැටිකිරිය, ජාතකය ආදියට පහර ගසමින් සිටින බවද ඒ මහතා කියා සිටී.
මාධ්‍යට දැක්වු එම අදහස පහතින්..