දෙරණ නාලිකාවේ ජනප්‍රිය නිවේදක රංගන ශිල්පී මාධව විජේසිංහ පසුගියදා යුග දිවියට පිවිසුණා.
ඒ නදුනි රණසිංහ සමගින්.
මාධව සහ නදුනි හමුවන්නේ විවාහ මංගල්‍ය උත්සවයක යහළු මනමාලයෙකු සහ දෙවෙනි මනමාලියෙකු ලෙස පෙනී සිටී අවස්ථාවකදී වීමද විශේෂත්වයක්.
මාධව සහ නදුනිගේ විවාහයේ ඔබ නොදුටු වීඩියෝවක් සහ ඡායාරූප එකතුවක් අපි ඔබට ගෙන එන්න හිතුවා.
ඡායාරූප සහ වීඩියෝව පහතින්..
