Gossip

දෙමව්පියන් නැතුව හැදුනු මං ඒක තේරුම් ගත්තානම් සර්ව සම්පූර්ණ ජීවිත ගත කරන ඔබ ඒක කොහොම තේරුම් ගන්න ඕනේද? – නතාෂා පෙරේරා තැබූ සංවේදී සටහන – Photos

ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි සමග සුළඟක් වී මං යනවා, දුර අහසේ ඇවිදින්නට ගීතය ගැයූ ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණේ ඉතාමත් කෙටි කාලයකින්.
ඇය තමයි නතාෂා පෙරේා.
පුංචි තිරයේ ජනප්‍රිය තරුවක් වුණු ඇය සිය මුහුණුපොතේ අපූරු සටහනක් තබා තිබුණා.
ඒ් ඇය ගැන විවිධ කතා පතුරුවන පිරිස්වලට.

එම සටහන සහ ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්…

සමහර අයගේ ජීවිත කතා සුරංගනා කතා වගේ තමයි, එච්චර ලස්සන වෙන්න පුලුවන්ද කියල හිතෙන තරමටම විශ්වාස කරන්න අමාරුයි නේද? ඒ වෙලාවට ඒක දරාගන්න බැරුව බොරුවට ගොසිප් හදන්න එපා මගේ ආදරණීය ඔබ.. ඒකෙන් කාටවත්ම යහපතක් වෙන්නෙ නෑනෙ. දෙමව්පියන් නැතුව හැදුනු මං ඒක තේරුම් ගත්තා නම් සර්ව සම්පූර්ණ ජීවිත ගත කරන ඔබ ඒක කොහොම තේරුම් ගන්න ඕනේද?
අහලා තිබ්බට දැකල තිබ්බෙ නෑනෙ..
මීට
රෝස කැලෙන් ආපු නතාෂා පෙරේරා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!