Gossip News

වැලිකන්දේ කොරෝනා ඉස්පිරිතාලේ ඉඩ නෑ

වැලිකන්ද කොරෝනා විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව උපරිම මට්ටමක පවතින බවට තොරතුරු වාර්තා වේ.

පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.එස්.කේ. කුමාරවංශ මහතා පැවසුවේ තවත් ආසාදිතයින් හදුනාගතහොත් ඔවුන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදුවන බවයි.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 47දෙනෙකු හදුනාගැනීමත් සමගය.

මොවුන් සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!