කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ් හේතුවෙන් එම රෝහලේ වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.