Gossip

ඇමෙරිකානු කළු ජාතිකයා මැරූ පොලිස්භටයා ඩොලර් මිලියනයක ඇපයක් මත මුදාහරි

ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ප්ලොයිඞ් මැරූ පොලිස් භටයා වූ ඩෙරෙක් චැවුන් ඩොලර් මිලියනයක ඇපයක් මත මුදා හැර ඇත.

ඔහුට සිය පොලිස් රැකියාවද අහිමි වී තිබේ. ඩෙරෙක් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා පැවසූවේ ප්ලොයිඞ් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීම නිසා මියගිය බවයි. එහෙත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වූයේ ඔහු පහර දීමකින් මියගිය බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!