පවතින තත්වය හමුවේ සිසුන්ගේ පෞද්ගලික තොරතුරු රැස්කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති අතර අදාළ තොරතුරු නිවැරදිව සම්පුර්ණ කරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
සියලු අපේක්ෂකයින්ගේ තොරතුරු වල රහස්‍යභාවය සුරැකීමට දෙපාර්තමේන්තුව බැඳී සිටින බව සඳහන්.
