Gossip

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලට විශේෂ දැනුම් දීමක්

මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද (09) ඖෂධ සැල්, සතොස වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
නිවසේ සිට ඇවිද යා හැකි දුරක පවතින වෙළඳසැල් සඳහා පමණක් ගමන් කරන්නැයි හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!