මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයන්ගේ සමීපතමයන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1044 දක්වා ඉහළ ගොස් තිබෙනවා.