යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්ථා වීමත් සමග එම ගම්මානයට ඇතුල් වීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා..
පුංගුඩුතිව් ගම්මානයේ පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටව යාමටත් පිටස්තර සිට පැමිණෙන අයෙකුට ගම්මානයේ පදිංචි නම් පමණක් ඇතුල්විය හැකි අයුරින් සීමා පැනවීමට කටයුතු යොදා ඇත.
