Gossip

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේත් PCR පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර තිබෙනවා.
ඔහු ‍මීට සුළු වේලාවකට පෙර ඔහු පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි තිබුණා.
මෙසේ පැමිණි මන්ත්‍රීවරයට එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද (7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කර තිබෙනවා.
මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පෞද්ගලිකව පීසීආර් පරීක්ෂණයක් කරන ආකාරය ඔහුගේ නිල ට්විටර් ගිණුමේ පළකර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!