මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 10 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අද පස්වරුවේ තහවුරු වූ බව බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ, අනුව එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 90 කි.