පසුගිය දින මගීන් 224 දෙනෙකු සමඟ කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානය ISIS සටන්කාමීන් විසින් ප්රහාරයක් එල්ල කර විනාශ කර ඇති බවට ISIS සටන්කාමීන් පවසයි.
ඒ බව සනාථ කරමින් ඔවුව් විසින් අදාළ ගුවන් යානය කඩා වැටෙනවා යැයි සැලකෙන වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයට නිකතු කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රුසියාව පවසන්නේ අදාළ ගුවන් යානය කාර්මික දෝශයක් හේතුවෙන් කඩා වැටී ඇති බවයි.
ISIS සටන්කාමීන් විසින් ප්රහාරයක් එල්ල කර රුසියානු ගුවන් කඩා වැටෙනා ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් නරඹන්න.
Sudara Madushan
November 1, 2015 at 6:53 am
Owa karana kattiyata itin marunata passe yanna thenak ne. Pau ara ahinsaka minissu tika