ලෝක වෙළඳපලේ රත්තරන් මිල නැවතත් ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1934 යි ශත 63 ක් ලෙස සඳහන් වනවා.
ඇමරිකානු වෙළඳපලේ රන් අවුන්සයක් සඳහා එම මිල ඩොලර් 1932 ක් ලෙස සටහන් වනවා.