රසික හදවතට සිය රංගන හැකියාව තදින්න කාවැද්දවූ ජනප්රිය නිළියක් තමයි දමිතා අබේරත්න කියන්නේ.
දමිතා හොර රහසේම විවාහ දිවියට ඇතුලත් වුණේ මීට වසර කිහිපයකට කළින්.
ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන දමිතා සිය සැමියා එක්ක මංගල ඇදුමින් සැරසිලා ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා.
ඒවා පහතින්…
