Gossip

අංගොඩ ලොක්කාගෙන් ඉන්දීය පොලීසියට තවත් ලෙඩක්

ප්‍රසිද්ධ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “අංගොඩ ලොක්කා” මිය ගිය බව කියන සිදුවීම ගැන විමර්ශනය කරන ඉන්දීය පොලිස් නිලධාරින් පිරිසකට COVID -19 වෛරසය ආසාදනය වී තිබේ.

නිලදාරීන් සිව්දෙනෙකු හට වෛරසය අසාදනය වී ඇති බව තහවරු වුණා. එමෙන්ම නිලධාරින් 30 දෙනෙකුට වැඩි පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මේ නිසා “අංගොඩ ලොක්කා ” ගැන කරන විමර්ශන ප්‍රමාද වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!