මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි මාලක සිල්වා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.