කොවිඩ් 19 පාලනය හමුවේ රටේ වත්මන් තත්ත්වය සුරක්ෂිත බැවින් දිවයිනේ කිසිදු ප්‍රදේශයක් හුදෙකලා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා..
ඔහු මේ බව පැවසුවේ අද (06) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු පෙන්වා දුන්නේ පසුගිය දින 14 තුළ දී කොවිඩ් අසාදිතයින් හමු වී ඇත්තේ ලංකාපුර ප්‍රදේශයෙන් පමණක් බවය.
