Gossip

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙන වෙලාව මෙන්න

2020 මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රථිපලය පස්වරු 2 යි 30 ත් 3 යි 30 ත් අතර කාලය තුල නිකුත් කිරිමට හැකියාව ලැඛෙනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඡන්ද ගණන් කිරිමේ කටයුතු ආරම්භ කිරිම ප්‍රමාද වු බවයි.

කෙසේවෙතත් යාපනය නල්ලුර් ප්‍රදේශයේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු උදාසන 7 ට ආරම්භ වුණු බවයි සභාපතිවරයා කියා සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!