තවත් කොවිඩ් -19 ආසාදිතයෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
එම ආසාදිතයා, කොවිඩ්-19 ආසාදිතයෙක් බවට පසුගියදා තහවුරු කරගත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සමීපතමයෙක් බව වාර්තා වේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2817 දක්වා ඉහළ ගොස් ඇත.
