බොලිවියාවේ ජනාධිපතිනි ජිනයින් ඇනෙස්ද කොරෝනා ආසාදනයට ලක් වී ඇත.
මේ හැර බොලිවියානු සෞඛ්‍ය ඇමැති ඇතුළු තවත් 7 කට ද කොරෝනා ආසාදනය වීම නිසා පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කර තිබේ.