කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ.
ඇය රසිකයන්ට බොහෝම සමීපයි.
පසුගිය දවස්වල ඇය ගැන සමාජ මාධ්‍ය හරහා විවිධ කතා හුවමාරු වුණා.
ඒ ඇයගේ පෙම්වතා නිසා.
කොහොම වුණත් සමිතා මේ තරුණ පෙම්වතා සමග ළඟදී විවාහ වෙනවා කියලයි ආරංචි පැතිර යන්නේ.
චිරන්ත සමග සමිතා පෙනී සිටින ආදරණීය ඡායාරූප කිහිපයකුත් හුවමාරු වෙමින් තිබෙනවා.
කෙසේ වෙතත් සමිතා අතේ කොටාගත් පච්චයක ඡායාරූප පෙලක්ද හුවමාරු වෙනවා.
එහි දැක්වෙන්නේ කාවින්ද්‍යා, ශේන්, සහ චිරන්ත යන නම් තුනයි.
