Gossip

පුතාගේ පන්දු යැවීම ගැන අහපු පියාට මහේල දුන්නු උත්තරේ – Photos

ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මහේල ජයවර්ධන හැදින්විය හැකිය.

ඔහුගේ නිහතමානීත්වය නැවතත් පෙන්නුම් කරන සිදුවීමක් මේ දිනවල කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන , ක්‍රිකට් ක්‍රීඩා කරන එක් දරුවෙකුගේ පියෙක් Twitter සටහනක් තබා තිබුනේ මහේල ජයවර්ධනගෙන් අදහස් විමසමිනි.

එම Twitter සටහනේ දැක්වුණේ

හායි මහේල මේ මගේ පුතා , ඔහුගේ පන්දු යැවීමේ ක්‍රියාව ගැන ඔබේ අදහස් දැනගැනීමට කැමතියි. ඔබට ඔහුව ධෛර්යමත් කරන යමක් නැවත ලිවිය හැකි නම් මම අගය කරමි. ස්තූතියි” යනුවෙනි.

එය දුටු මහේල මෙලෙස පිළිතුරු ලබාදී තිබුණා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!